avatar
Telegram Info Sinhala
@tginfosi
26.07.2025 17:21
Telegram Desktop යෙදුම එහි 5.16.6 අනුවාදයට යාවත්කාලීන කර ඇත.

v5.16.6 හි අලුතින් එක්වූ දේ:
Ctrl+Shift+V යතුරු භාවිතයෙන්, කිසිදු හැඩතල ගැන්වීමකින් තොරව (without formatting) ක්ලිප්බෝඩ් එකේ ඇති දේ paste කිරීමේ හැකියාව.
• ෆෝල්ඩරවල නොකියවූ පණිවිඩ ගණන සෘණ අගයක් (-) ලෙස පෙන්වීමේ දෝෂය (bug) නිරාකරණය කර ඇත.
• Gift Collections වල තිබූ ගැටළු නිරාකරණය කර ඇත.
• ස්ථානය වෙනස් වී තිබූ බොත්තම් (buttons) නිවැරදි කර ඇත.

v5.16.5 හි අලුතින් එක්වූ දේ:
Gift Collections විශේෂාංගය.
පරිශීලක වයස තහවුරු කිරීමේ ක්‍රමවේදයක් (බොහෝවිට එක්සත් රාජධානියට පමණක්).
• වෙනත් විවිධ දෝෂ නිවැරදි කිරීම් (bug fixes).

භාගත කරගැනීමට (Download):
• Windows/macOS/Linux: නිල වෙබ් අඩවියෙන් හෝ GitHub වෙතින්.
• Windows: Microsoft Store වෙතින්.
• macOS: App Store වෙතින්.
• Linux: Flathub හෝ Snapcraft වෙතින්.

#update #desktop
2
487

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Telegram Info Sinhala

565
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Открыть в Telegram