Telegram Ads සඳහා ඡායාරූප සහ වීඩියෝ පල කිරීමේ පහසුකම
වෙළඳ ප්‍රචාරණ ආයතනවලට මේ වනවිට ඔවුන්ගේ දැන්වීම්වල ඡායාරූප සහ වීඩියෝ ඇතුළත් කිරීමේ
පහසුකම එක් කර ඇත.
අවම අයවැය Photo Banner සඳහා මසකට € 20,000 (ශ්‍රී ලංකා රු. 6633800.00), වීඩියෝ සඳහා මසකට € 20,000 හෝ දෙකම සඳහා මසකට € 30,000 (ශ්‍රී ලංකා රු. 9950700.00) වේ.
අප්‍රේල් මාසයේදී, advertising platform එක ඡායාරූප සහ carousels සඳහා සහය දක්වන බවට පැතිර යන කටකතා අපි පුවතක් ලෙස පල නොකල අතර, ඒ වන විට Telegram වෙත සමීප මූලාශ්‍රයක් ප්‍රකාශ කළේ media සහ carousels එකතු කිරීමට එවැනි සැලසුම් නොමැති බවයි; කෙසේ වෙතත්, මේ වනවිට media හඳුන්වා දී ඇති, නමුත් අප කලින් සඳහන් කළ පරිදි carousels හඳුන්වා දී නොමැත.
#ads #TelegramAds
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram