avatar
Telegram Info Sinhala
@tginfosi
06.09.2024 05:06
People Nearby සහ Groups Nearby පහසුකම නොපෙනී යයි.

අපගේ පරිශීලකයින් වාර්තා කරන පරිදි "People Nearby" යන section එකෙන් People Nearby සහ Groups Nearby යන දෙකම මේ වන විට දක්නට නොලැබේ..

@tginfo කණ්ඩායමට මෙය පැරීසියේ මෑත සිදුවීම්වලට සම්බන්ධද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.

Update
ඔබේ Contact List එකට එකතු කර ඇති පුද්ගලයන් තවදුරටත් 'People Nearby' කොටසේ දැකිය හැකි අතර, එසේ සිදුවීමට නන් ඔවුන් "Make myself visible" යන්න On කර තිබිය යුතුය.

Update සැප්තැම්බර් 5
Telegram Beta 11.1 වෙතින් "People Nearby" පහසුකම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත

#outage #peoplenearby
👍 1
1K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Telegram Info Sinhala

565
@tginfo හි සිංහල අනුවාදයයි

සියලුම බීටා විස්තර සඳහා: @betainfosi

නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat
Открыть в Telegram